මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරිම ගැන පරීක්ෂණයක්
මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි කර තිබේ.
මේ සම්බන්ධයෙන් එජාපයේ මාවනැල්ල ආසන බල මණ්ලයේද ප්‍රසිද්ධ වේදිකාවේ කතා බහට ලක් වු අතර ඔවුන් පැවසුයේ එජාපයට මඩ ගැසිමේ පටු අරමුණකින් මෙම කටයුත්ත සිදු කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරමින් පවතියි. මෙම බුදු පිළිම කඩා දැමිම හරහා එක්සත් ජාතික පක්ෂයට එජාපයේ පක්ෂ මහ ලේකම් කබිර් හෂිම් මහතාට මඩ ගැසිමේ ව්‍යාපාරයක් සිදු කර ඒ හරහා එජාපයේ ඉදිරි ගමන් මග කඩා කප්පල් කිරිමට රටට බොරු ප්‍රචාරයක් ගෙන යෑමට කළ ක්‍රියාවක් විය හැකි බව මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීමේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසීය.
සමන් විජය බණ්ඩාර

popular news
-
Champa Monday, 24 December 2018 06:39 PM
බුදු පිළිම වලට අත තියපු මිනිස්සුන්ට කර්මේ මේ ආත්මෙදීම පල දෙයි.
Reply : 0 0
Nandana Wednesday, 26 December 2018 01:56 PM
ඔය කරපු එකාව මට දෙන්න මට පුළුවන් ඌව මකන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

