saravita-anim2

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

පිළිසරණ - timelapse 7190 hours ago

LATEST

අසරණ පවුලට හිසට සෙවණක් තනාදීමට උපකාර කරමු

calendar_today 2019 ඔක් 21 - 16:17 remove_red_eye - 489  

ඉතා අධික වැසි සහිත කාලයක් එළඹ ඇති බැවින් මොවුන්ගේ ජීවිත ඉතා කටුක තත්ත්වයකට පත්වී ඇත. මොවුන් ගේ හිසට සෙවණක් ලබාදීමට උපකාර කළ හැකි අයෙක්, සංවිධානයක් හෝ කණ්ඩායමක් වේ නම් ආයුර්වේද වෛද්‍ය සම්පත් කරුණාසේන මහතා (071 5493150) දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

මෙම දෙපළට දරුවන් දස දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වනවිට විවාහපත්ව සිටිති. ඉතිරිව සිටින දරුවන් අට දෙනෙකුම පාසල් යන වියේ පසුවන අතර මෙම දරුපවුල නඩත්තු කිරීමට අනිල් මහතා දැඩි අරගලයක නිරතව සිටින්නේය

Read More

ය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී .

Read More

සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.

Read More

වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා දායකත්වය ලබා දී ඇත.

Read More

ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.

Read More

දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.

Read More

මෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.

Read More

ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.

Read More

ඉෂඩ් ඩී ඇළට පෙරළුණු ත්‍රි‘රෝද රථයේ සිටි පියා, නැගණිය හා සොහොයුරා බේරාගැනීමට 10 හැවිරිදි සසිඳු ලක්ෂාන් සමත්විය.

Read More

මේ අරමුදල හැදුණේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ ව්‍යාපාරයට ගලා ආ ප‍්‍රචාරක වියදම් සදහා වූ ආධාර මුදල් වලින්.

Read More

ස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

Read More

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටයි.

Read More

දුම්රිය ස්ථානයක ඉදිරිපිට සිටි අනතුරකට පත් සුනඛයෙකු දැක, තරුණ විදේශීය යුවලක්, ඔවුන් යෑමට පැමිණි ගමන පමා කොට එම සත්ත්වයා සත්ත්ව රෝහලක් වෙත රැගෙන යන තෙක් පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් එහි රැඳී සිටීමේ සිදුවීමක් ඊයේ (15දා) වාර්තා විය.

Read More

සිය බිරිඳ පිළිකාවකට ගොදුරුවීම හේතුවෙන් අසරණ සිටින පස්දරු පියෙකු වන ගලේවෙල, මීගහහේන පදිංචි කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

Read More

මෙම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ලෙස භාවිත කරන ගොඩනැගිල්ලේ වහළේ බාල්ක කුරුමිණියන් විදීම නිසා දිරාපත්ව කඩා වැටීමට ආසන්නව පවතී. දැනට වහලය පාත්වීම වළක්වා ගැනීම සඳහා එහි වල් ලී යොදා ගනිමින් මුක්කු ගසා කම්බිවලින් ගැට ගසා තිබේ. එමෙන්ම පිටතින් පුවක් කණු යොදා මුක්කු ගසා ගෙන තිබෙන අයුරුද පෙනෙන්නට තිබේ.

Read More

ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය

Read More

මම කානිවල් බලන්න යන්න බැහැ කිව්වා. ඒතකොට අමිමා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාට ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නැහැ ඒ නිසා යමු, පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා.

Read More

දුව සියලු වැඩ කර ගන්නේ කකුල් දෙකෙන්. හරියට තනියම ඇවිද ගන්න බැරි වුණත් මගේ ගෙදර වැඩවලටත් එය උදවු කරනවා. මගේ මහත්තයා ආරක්ෂක අංශයේ රැකියාවක් කරන නිසා දුවගේ අවශ්‍යත සඳහා වැයවන මුදල් සොයා ගන්න අපහසුයි.

Read More

සෝමවතීගේ දරු තිදෙනාම උපතින්ම ආබාධිත අය වන අතර, පිරිමි දරුවන් වන ඔවුන් තිදෙනාගේම දෑස්ද නොපෙනෙනුයේද උපතින්මය.

Read More

අවුරුද්දක් වයසැති නිවුන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙකුගෙන් යුත් දරු පැටවුන් පෝෂණය කිරීමට වැරල්ලගම තිත්තපජ්ජල අංක 72/2 ලිපිනයේ පදිංචි ජී.ජී.එස්.එම්. කුමාර මහතා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියේය.

Read More

බිරිඳට නිවුන් දරුවන් ලැබුණු දිනම වෙඩි ප්‍රහාරයට ලක්වූ කොන්දොස්තර ලසන්ත මානගේ තවමත් රෝහලේ

Read More

සුමිත්‍රා නිල්මිණි ප්‍රනාන්දු නම් කාන්තාව 2013 වසරේ ජූලි මස 09 වැනිදා ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ. මේ වනවිට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත

Read More

මගේ මහත්තයා පිළිකාවකින් නැති වුණා. මට මේ දරුවා ටිකක් ලොකු කර ගන්නතෙක් බෙහෙත් ටික ගන්න උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

Read More

මෙම දැරිය එහා මෙහා රැගෙන යාමට රෝද පුටුවක අවශ්‍යතාවක්ද පවතින බැවින් ඉදිරියට වැටීමෙන් වළකා ගැනීමට ආරක්ෂිත පටි සහිත මධ්‍යම ප්‍රමාණයේ පුටුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් හෝ කිසියම් සංවිධානයක් වෙතින් ලබාගැනීමටද ඔවුහු බලාපොරොත්තු වෙති.‍

Read More

ඉන්දියාවේ දී සිදු කළ යුතු එම සැත්කමට රුපියල් ලක්ෂ හැත්තෑ පහක පමණ මුදලක් වැය වන බවට වෛද්‍යවරුන් පවසා තිබේ. මෙතික සනුල් පුතුගේ දෙමවුපියන්ට මෙතරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් බැවින් ඒ සඳහා ඔවුහු පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරති.

Read More

සැත්කම කරලා මාස 2ක් 3ක් ක්ලිනික් ගියා. ඊට පස්සේ කිව්වා අවුරුදු 2කින් සැත්කමක් කරන්න තියෙනවා කියලා. ඒ සැත්කමට ලක්ෂ 06ක් විතර යනවා කිව්වා. ඒ තරම් මුදලක් අපිට නෑ.

Read More

මෙම පවුලේ පාසල් යන දියණියන් දෙදෙනෙකු අධ්‍යාපනයට අවැසි උපකරණ, පාවහන්, ආහාර හා ඇඳුම්පැලඳුම් නොමැතිව අසරණව සිටින බව එහි ගිය අපට දැකගත හැකිවිය.ඔවුන් කුසගින්නේ පාසල් යන වාර අනන්තය. මෙම අහිංසක පවුල අනේක දුක්දොම්නස් විඳිනුයේ ආර්ථික දුෂ්කරතාවලට අමතරව වැලඳී තිබෙන රෝග පීඩාවන් හේතුවෙනි.

Read More

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන 37 හැවැරිදි පියෙකුට බී නෙගටිව් වර්ගයේ රුධිරය අත්‍යාවශ්‍ය වී ඇති බව මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයකින් සඳහන් කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.