www.ada.lk
2026 සැප්තැම්බර් මස 20 වන ඉරිදා
ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ හතක් පරිත්‍යාග කර ඇත.
ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස මෙරටට ප්රදානය කරන ලද නව බස්රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (HE Akio Isomata) මහතා අතින් සිදුකෙරුණි
popular news
කලු පාලම ළගින් නව පාලමක්
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
අරවින්ද හා බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග, අරවින්දගේ මවගේ අවසන් කටයුතුත් අද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd