අගමැති හා බිරිඳ යෝගී ව්‍යායාම්වල
ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝගා ව්‍යායාමයේ යෙදෙන ඡායාරූපයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබුණා.
ඔවුන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ අගමැති හා බිරිඳව සිය ජීවිතයේ කොටසක් ලෙස යෝග ව්‍යායාම පත්කරගෙන තිබීම මිලියන ගණනක යෝගා ලෝලීන් තවදුරටත් උද්යෝගිමත් කරනු ඇති බවයි.

popular news
-
D.P.Prasad Thursday, 24 June 2021 01:30 PM
I got used to read your daily paper everyday.But unfortunately just after my retirement l was not in a position to buy the pepers everyday.Now l have an opportunity to log in to your website. Further l believe that you are the number one news publishing agency in Srilanka which is publishing every news in correct manner without any exaggerations
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

