www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය පළිබඳ ආදාහනය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. උන්වහන්සේ සාධාරණ සමාජයක් ගොඩනැංවිම සඳහා මහත් වෙනසක් ගත්හ. උන්වහන්සේ පැතූ දේශය ගොඩනැගීම වත්මන් පාලකයන්ගේ අරමුණ විය යුතුයි. එම බලාපොරොත්තු උන්වහන්සේගේ චිතකය දැවී ගියා සේ අමතක නොකළ යුතුය. චිතකයට ගිනි දල්වද්දී පැමිණි සිටි දහසකුත් ජනයාගේ දෙනෙතට නිතැතින්ම කඳුළු ඉනූ අතර චිතකයට ගිනි දැල් වූ අවස්ථාවේදී සිහින් වැසි බිඳු ඇඳ වැටුණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd