කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට
- 28 01 2020
- 18:51
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවෙන් ඊයේ දිනයේදි (27) කොරෝනා රෝගී චීන කාන්තාවක් හමුවීමත් සමග කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලංකාවේ අද දින (28) බොහෝ ස්ථානවල ආරක්ෂිත මුඛ ආවාරණ පැළඳ ගමන් ගන්නා පිරිස් බොහොමයක් දක්නට ලැබිණි. මේ කොළඹ ඇතුලු තදාසන්න ප්රදේශයන් හී 'අද' කැමරා කාචයේ සටහන් වූ රූප රාමු කිහිපයක්..
ඡයාරූප - ඒෂාන් ප්රනාන්දු












popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
