නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාවෙන් වර්ණවත් කිරිමක්
- 4 02 2020
- 21:00
- {{hitsCtrl.values.hits}} views
- ..
පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන් සංවිධානය කර තිබු 72 නිදහස් දිනය වර්ණවත් කරමින් නාවික හමුදා යාත්රාවක් අද ( 4 ) දින පුත්තලම කලපුවේ වර්ණවත් කරනු දැකගත හැකි විනි .
නාවික හමුදා වෝටර් ජෙට් යාත්රාවක් යොදා ගනිමින් කලපුව අලංකාර ලෙස ගමන් කිරිම කාගෙත් සිත් ගත් දසුනක් විය .
පුත්තලම - හිරාන් ප්රියංකර


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
