www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පිංකම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රධානත්වයෙන් ඊයේ (27දා) පෙරවරුවේ සිදුකෙරිණි.
ඊයේ උදෑසන ආරණ්ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව සමරු ඵලකය නිරාවරණය කරමින් වාහල්කඩ ද්වාරය විවෘත කළ අතර අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්යයේ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කළේය.
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd