www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
උඩරට දුම්රිය මාර්ගයට සහ මාර්ගය දෙපසට කැළි කසළ බැහැර කිරිම නිසා පරිසර ගැටලු රැසක් මතු වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ සේවකයන් සහ එම දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ප්‍රදේශවාසින් කියයි.
හැටන් දුම්රිය ස්ථානයේ සිට හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය දක්වා වු දුම්රිය මාර්ගයට ඉහළින් පදිංචිකරුවන් ඉතා සුක්ෂම ලෙස පොලිතින් උරවල බහා මෙසේ කැළි කසළ දුම්රිය මාර්ගයේ දෙපසට සහ දුම්රිය මාර්ගයට ගෙනවිත් දමන බව ඔවුන් පවසයි.
දුම්රිය මාර්ගයේ පරිසරයට කසළ බැහැර කිරිම නිසා දුම්රිය මාර්ගයේ දැඩි දුගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් සිදු වි ඇති බවත් , ප්‍රදේශවාසින්ට අමතරව උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ද අපද්‍රව්‍යය දුම්රිය මාර්ගයට බැහැර කරන බව බව ඔවුන් වැඩිදුරටත් පැවැසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd