saravita-anim2

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මැයි මස 03 වන සිකුරාදා

Opinion - timelapse 4895 hours ago

LATEST

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කෑමෙන් ගසා කෑමක්

calendar_today 2021 අප්‍රේ 07 - 09:08 remove_red_eye - 494  

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වඩාත් උග්‍ර වෙමින් පවතී. මෙම අලි- මිනිස් ගැටුම හේතුවෙන් ලංකාවෙන් වාර්තා වන 6000ක තරම් වූ වනඅලි ගහනයෙන් පසුගිය 2014 වර්ෂයේ සිට 2021 මාර්තු දක්වා කාලය තුළදී වාර්තා වී ඇති දත්තවලට අනුව පමණක් වනඅලි 2087 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙන්ම මිනිස් ජීවිත 550කට ආසන්න ප්‍රමණයක් අහිම

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ’ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ සහ සාමය පිළිබඳ දිනය’ ලෙස අද (06දා) දිනය නම්කර තිබේ. ඒ නිමිතිකොට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය විසින් අප්‍රේල් මාසය ’ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ මාසය’ ලෙස හඳුන්වා දී තිබේ. ඒ, ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ජනතාව උනන්දු කරවීම තුළින් බෝ නොවන රෝග වළක්වා ගැනීමේ අරමුණෙනි.

Read More

පසුගිය 2015 වර්ෂයේ සහ 2020 වර්ෂයන්හී පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ සඳහා ඉදිරිපත් වූ සියලුම පක්ෂවල අපේක්ෂකයන්ගෙන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශකොට, මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් සංඛ්‍යාව සියයට 35කටත් අඩු බව, තොරතුරු දැනගැනීමේ පනත මගින් මැතිවරණ කොමිෂන් සභාව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ.

Read More

(LONG READS) අලුත් අවුරුද්ද වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමට අවසරයක් ලැබේද යන්න පිළිබඳ බොහෝ දෙනා සිටියේ දෙගිඩියාවකිනි. මේ දෙගිඩියාවට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා මාර්ගඋපදේශ සංග්‍රහයක් නිකුත් කරනු ලැබීය.

Read More

දෙදෙනෙකු විවාහවීමට පෙර පොරොන්දම් පරික්ෂා කර බැලීම අනාදිමත් කාලයේ සිට සිදු කෙරෙන්නකි. පොරොන්දම් නොගැළපීම නිසාම ප්‍රේම සබඳතා විවාහය දක්වා ගෙනයාමට අවසර නොදෙන වැඩිහිටියන්ද අප සමාජයේ සිටිති. ටොලමියානු ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා මෙවර සාකච්ඡා කරන්නේ විවාහයක් සඳහා පොරෙන්දම් ගැළපිය යුතුමද? යන කාරණය සම්බන්ධවයි.

Read More

මේෂයට යාම අරඹා පූර්ණව මේෂයට පිවිසෙන මෙම කාලය නොනගතයයි. ඒ අනුව ඉහතින් සඳහන් කළ පැමිණි නැති නො+අග යනු මෙයයි. සූර්යයා පැමිණි පසු නොනගතය අවසන් වේ. මෙය සාමාන්‍යයෙන් සුබ ඵල අඩු කාලයකි. ඉන් පූර්ව පුණ්‍යකාලය ආගමික කටයුතු සඳහාම පමණක් යොදාගැනීම සුබ යැයි කියැවේ. අපර පුණ්‍ය කාලය ආරම්භය අලුත් අවුරුදු උදාවයි. එනම් සූර්යය මධ්‍ය ලක්ෂය මේෂයට පතිත කළ විටයි. මෙම අපර පුණ්‍ය කාලයේ යෙදෙන නැකැත් තුළින් ඉතිරි චාරිත්‍ර සිදුවේ.

Read More

කුම්භ, මීන වැනි ලග්න හිමියන්ට මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී සතියකි.

Read More

ශ්‍රී ලංකාවේ අවසාන රජු හෙවත් වඩිග රජා යැයි ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ රජෙකු ලෙස ප්‍රචලිත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ඇසෙන පුවත් සමග, මේ එකී රසබර අතීතයක මතක සටහන් අවදි කිරීමකි.

Read More

මටත් අධ්‍යාපන කටයුතුවලට මුදල් ඕනවෙලා තිබුණා. තවදුරටත් ගෙදරට බරක් වෙන්න බැරි නිසා අන්තිම වතාවට කියල හිතාගෙන ගෙදරින් සල්ලි අරන් ගිහින් පාඨමාලාවට එකතු වුණා. කාලයක් ගිහිල්ලා ඒක රැවටීමක් කියලා තේරුම් ගන්නකොට සෑහෙන සල්ලි ප්‍රමාණයක් විනාශ වෙලයි තිබුණේ.

Read More

අප්‍රේල් පළමුවැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය සැමරීම සඳහා දෙහිවල මුහුදු තීරයේ දැවැන්ත උත්සවයක් සංවිධානය කරතිබෙනු දැකීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගියෙමි. මතක ඇති කාලෙක කවුරුන් හෝ කළ බුද්ධිමත්ම වැඩේ යැයි මම කොළයක ලියා පොතක් ඇතුළේ දැමීමි.

Read More

වනඅලි උන්ගේ ජනාවාස පැහැර ගැනීමේ වේදනාවෙන් මිනිසුන් හා ගැටුමට එති. පෑවිල්ලට හසුවී වන මැද දියකඩිති ආදිය සිඳී යන විට බීමට ජලය, කෑමට යමක් සොයා අලි ගම් වදිති. ඒ එන ගමනේදී හේන්, කුඹුරු ආදියෙහි භවභෝග විනාශ කරති. සමහර තැනකදී අලි පහරදීමෙන් මිනිස් ජීවිත අකාලේ අහිමි වෙයි. අලින්ට සිය වගා බිම්, ජනාවාස විනාශ කිරීමට ඉඩ නොහරින මිනිස්සු ඔවුනට තුවක්කු බඳිති. සමහර විට වෙඩි තබති. හක්කපටස් ගිල්වති. මේ අලි - මිනිස් ගැටුම රටෙහිම පතළය.

Read More

’ඇෆ්ලටොක්සීන්’ නම් විෂ කාරකය අඩංගු වූ පොල්තෙල් මෙරටට ගෙන්වීම පිළිබඳව මේ දිනවල විශාල වශයෙන් කතාබස් ඇති වී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකළ තත්ත්ව පරීක්ෂාවලදී එම විෂ කාරකය අඩංගු පොල්තෙල් මෙරටට ගෙන් වූ සමාගම් තුනක් තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් වී තිබේ.

Read More

කෝවිඩ් වසංගතයේ බලපෑමත් සමග රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණෙන් යම් යම් භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමාකරන බව මීට වසරකට පමණ පෙරදී රජය සඳහන් කළේය. එලෙස සීමා කළ ඇතැම් භාණ්ඩවල සීමා මෙතෙක් ලිහිල්කර නොමැති අතර, මෙහිදී ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම සංගමය ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අපි ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ශමේන්ද්‍ර ගුණසේකර මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.

Read More

මෙරට බුද්ධි අංශ සම්බන්ධයෙන් සමාජය පුරා දේශපාලනඥයන් සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන ව්‍යාජ තොරතුරු හේතුවෙන් රටට දිගුකාලීන හානියක් සිදුවීම වැළැක්විය නොහැකිය. බුද්ධි අංශවල සාමාජිකයන්ට මුහුණ දීමට සිදු වූ දෛවෝපගත සිදුවීම් රාශියක් තිබේ. අතුරුගිරියේ මිලේනියම් සිටි පාවා දීම ඒ අතර එක් සිදුවීමක් පමණි. සැබෑ සත්‍යය විකෘති කරමින් සිදුකරන පටු විවේචන සෑමවිටම කෙටිකාලීන සහ දිගුකාලීන ජාතික විනාශවලට අත වනන්නේය. මේ නිසා මෙම විෂය සම්බන්ධයෙන් කෙටි සටහනක් තැබීම වැදගත්

Read More

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පෙරේදා (23දා) වැඩි ඡන්දයෙන් සම්මත විය. ඡන්ද විමසීමේදී පක්ෂව ජන්ද 22ක් ලැබුණු අතර, විපක්ෂව ජන්ද 11ක් ලැබිණ. ඉන්දියාව ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමද මෙහිදී කැපී පෙනුණ තත්ත්වයකි. මෙම යෝජනා සම්මත වීමත් සමග අපේ රටට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබදව මානව හිමිකම් පිළිබඳ පෘථුල දැනුමක් ඇති, වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහත

Read More

කොළඹ සහ නුවර ප්‍රදේශය තුළ වායු දූෂණය වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බවට පසුගිය දිනවල විශාල කතිකාවක් ඇති විය. ඊට අමතරව ලංකාවේ තවත් නගර කිහිපයක්ම එවැනි තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවටද දැකගන්නට ලැබිණ. මෙවැනි තත්ත්වයන් හමුවේ වායු දූෂණය නිසා ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය. ඒ පිළිබඳව ඊයේ (23දා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණ.

Read More

වසර 1991දී ආරම්භ කරන ලද ජාතික නාමල් උයනට මේ වන විට වසර 30ක් සම්පූර්ණ වී තිබේ. මේ කාලය තුළ සුවිශාල භූමි ප්‍රදේශයක පැතිරුණු වනාන්තර භූමියක් සංරක්ෂණය කිරීමට කැප වූයේ ජාතික නාමල් උයනේ වනවාසී රාහුල හිමියන්ය. නාමල් උයනේ 30වැනි සංවත්සරය සම්බන්ධයෙන් උන්වහස්සේ දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

Read More

වැසි සමය පටන් අරන් කඩින්කඩ ඇදහැළෙන මහ වැස්සත් සමග නැවතත් තැන් තැන්වල වතුර එකතු වෙයි. වැහිපිහිලි, ඉවතලන යෝගට් කෝප්ප, හිස් ටින්, පොල්කටු, ඉටිකොළ, පරණ ටයර් වැනි බඳුන්වල එකතු වෙන වතුරේ ඩෙංගු මදුරුවන් බිත්තර දමයි. ආයෙමත් මදුරු ගහණය වැඩි වී ඩෙංගු රෝගය හිස ඔසවයි.

Read More

බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග ඉතා පටු සහ ප්‍රපාත සහිතව පැවතීමෙන් මාර්ග අනතුරු සිදුවීම බහුලව දක්නට ලැබේ. පසුගියදා මිනිස් ජීවිත 14ක් බිලිගමින් තවත් පිරිසකට තුවාල සිදුකරමින් පස්සර සිදුවූ බස් අනතුර මෑත කාලයේදී සිදුවුණු භයානක අනතුරක් ලෙස සැලකිය හැකිය. එවැනි අනතුරුවලදී උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායමක් අපට හමුවිය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22දා) දින එක්දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ඒ පිළිබඳව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහයන් සමග සිදුකළ සාකච්ඡාවකි.

Read More
‍‍සතිය ඔබට
22 03 2021 11:01:00
0 736

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමි වීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, මීන වැනි ලග්නයන්ය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සිරිමතුන් අභාවප්‍රාප්තව අදට (22දා) පුරා වසර හැට නවයක් සපිරේ. මෙම ස්මරණ ලිපිය ඒ නිමිත්තෙනි. ජාතික නිදහස් සටනට පණ පොවමින්, ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින්, හිරේ විලංගුවේ වැටෙමින්, ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙන ගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන්, මව්බිම යටත්විජිතවාදීන්ගෙන් නිදහස්කොට, එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 0

Read More

අනුරාධපුරය, ’’සෙත්සවිය’’ ආයතනය මගින් විවිධ ජාතීන් අතර ආගමික සහජීවනය ඇති කිරීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් ආරම්භකොට ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ බෙනට් මෙල්ලව පියතුමන් පැවසීය. තරුණ සහ පාසල් වයසේ පසුවන දරු දැරියන්ගේ හැකියා වර්ධන පුහුණු වැඩසටහන් සහ තෝරාගත් දුෂ්කර ගම්මාන ගණනාවක ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීමේ වැඩසටහන් රැසක් මීට සමගාමී ලෙස ක්‍රියාත්මක වන බව මෙල්ලව පියතුමන් සඳහන් කළේය. අන්තර් ආගමික සහජීවනය ගොඩනැගීම, තිරසර කෘෂිකර්මාන්තය තුළින් දිළිඳු ජනතාවගේ ආහා

Read More

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඉමහත් සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක් වන නාරංගල කන්ද පිළිබඳව මේ දිනවල යළි කතාබහට ලක්වූයේ ඉකුත් නවම් පොහෝ දින රාත්‍රියේ එම කඳු මුදුනේ සිට එහි එක් පසෙක පිහිටි ඉතා ගැඹුරු ප්‍රපාතයට ඇද වැටී තරුණ ජීවිතයක් අහිමි වීමත් සමගය. ඒ අයුරින් මෙම කන්ද තරණය කළ දහස් ගණනක් අතරින් අමිල වූ මිනිස් ජීවිතයක් දැයට අහිමි වෙද්දී මෙතෙක් කලක් කන්ද තරණය කළ ඇතැමුන් නිසා නාරංගලට අහිමි වූ වටිනාකම්ද මිල කළ නොහ

Read More

රාජ්‍ය බැංකුවල සේවය කරන බැංකු සේවකයන්ගේ ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන්, විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. ඒ අනුව මෙම සතියේ සේවකයෝ විරෝධතා ලාංඡන පැලඳ බැංකු වෙත පැමිණීමට තීරණය කර ඇති අතර, ලබන සතියේ සිට උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබේ. බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු බැංකු සේවකයන්ගේ නොවිසඳුන ගැටලු මොනවාද යන්න පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්දන දිසානායක මහතා සමග අපි සාකච්ඡ

Read More

හැටපස් වියැති ’අවුසදහාමිගේ වීරසේකර’ මහතාගේ වියපත් මුවග කෝල්මුර කවියක තාලය සොයයි. අතැඟිලි පහරින් කම්පනය වන උඩැක්කි මුහුණත විශ්වය අමතයි. මල් යහනට වඩිනු පිණිස හෙතෙම උඩැක්කි හඬවමින්, කෝල්මුර කවි ගයමින් නොපෙනෙන දෙවියන්ට සාදර ආරාධනා කරයි. කැකිරාව, අලගොල්ලෑව, පණ්ඩිත රබෑව ගම්මානයේ අවුසදහාමි ගුරුන්නාන්සේ කම්බිලි දෙවියන්ගෙන් වරම් ලද පරපුරක සාඩම්බර උරුමකරුවෙකි. හෙතෙම බලි ශාන්තිකර්ම, කෝල්මුර දේව ශාස්ත්‍රය, තොවිල් පවිල්, මුට්ටි නැමීමේ මංගල්‍ය ආදියට දායක වෙමින

Read More

අලි - මිනිස් ගැටුම යන්න වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශවලට පැතිරෙමින් පවතින ජාතික ගැටලුවකි. පසුගිය සතියේදී කලා වැව ආශ්‍රිතව ජීවත් වූ රේවත හස්තියා අනවසරයෙන් ඉදි කළ විදුලි වැටක වැදී මිය යාම සහ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී විදුලි වැටකට සිර වී මිය ගිය කෙණරක් පිළිබඳව වාර්තා විය. මෙම ලිපිය විදුලි වැට සහ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ඇති විසඳුම් පිළිබඳවය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉදිරියේදී තව තවත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව වත්මන් රජය විසින් විටින් විට අවධාරණය කර තිබේ. නමුත් මීට පෙර විසඳිය යුතු බරපතළ ගැටලු රැසක් ඇති නුවරඑළිය දිස්ත්‍රික්කය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, එස්. බී. දිසානායක මහතා සිය අදහස් පල කළේ මෙලෙසිනි.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, මිථුන, කටක, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.