වැසි සමය පටන් අරන් කඩින්කඩ ඇදහැළෙන මහ වැස්සත් සමග නැවතත් තැන් තැන්වල වතුර එකතු වෙයි. වැහිපිහිලි, ඉවතලන යෝගට් කෝප්ප, හිස් ටින්, පොල්කටු, ඉටිකොළ, පරණ ටයර් වැනි බඳුන්වල එකතු වෙන වතුරේ ඩෙංගු මදුරුවන් බිත්තර දමයි. ආයෙමත් මදුරු ගහණය වැඩි වී ඩෙංගු රෝගය හිස ඔසවයි.
බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග ඉතා පටු සහ ප්‍රපාත සහිතව පැවතීමෙන් මාර්ග අනතුරු සිදුවීම බහුලව දක්නට ලැබේ. පසුගියදා මිනිස් ජීවිත 14ක් බිලිගමින් තවත් පිරිසකට තුවාල සිදුකරමින් පස්සර සිදුවූ බස් අනතුර මෑත කාලයේදී සිදුවුණු භයානක අනතුරක් ලෙස සැලකිය හැකිය. එවැනි අනතුරුවලදී උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායමක් අපට හමුවිය.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22දා) දින එක්දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ඒ පිළිබඳව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහයන් සමග සිදුකළ සාකච්ඡාවකි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමි වීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, මීන වැනි ලග්නයන්ය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සිරිමතුන් අභාවප්‍රාප්තව අදට (22දා) පුරා වසර හැට නවයක් සපිරේ. මෙම ස්මරණ ලිපිය ඒ නිමිත්තෙනි. ජාතික නිදහස් සටනට පණ පොවමින්, ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින්, හිරේ විලංගුවේ වැටෙමින්, ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙන ගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන්, මව්බිම යටත්විජිතවාදීන්ගෙන් නිදහස්කොට, එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 0
Read Moreඅනුරාධපුරය, ’’සෙත්සවිය’’ ආයතනය මගින් විවිධ ජාතීන් අතර ආගමික සහජීවනය ඇති කිරීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් ආරම්භකොට ඇතැයි එම ආයතනයේ අධ්යක්ෂ බෙනට් මෙල්ලව පියතුමන් පැවසීය. තරුණ සහ පාසල් වයසේ පසුවන දරු දැරියන්ගේ හැකියා වර්ධන පුහුණු වැඩසටහන් සහ තෝරාගත් දුෂ්කර ගම්මාන ගණනාවක ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීමේ වැඩසටහන් රැසක් මීට සමගාමී ලෙස ක්‍රියාත්මක වන බව මෙල්ලව පියතුමන් සඳහන් කළේය. අන්තර් ආගමික සහජීවනය ගොඩනැගීම, තිරසර කෘෂිකර්මාන්තය තුළින් දිළිඳු ජනතාවගේ ආහා
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඉමහත් සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක් වන නාරංගල කන්ද පිළිබඳව මේ දිනවල යළි කතාබහට ලක්වූයේ ඉකුත් නවම් පොහෝ දින රාත්‍රියේ එම කඳු මුදුනේ සිට එහි එක් පසෙක පිහිටි ඉතා ගැඹුරු ප්‍රපාතයට ඇද වැටී තරුණ ජීවිතයක් අහිමි වීමත් සමගය. ඒ අයුරින් මෙම කන්ද තරණය කළ දහස් ගණනක් අතරින් අමිල වූ මිනිස් ජීවිතයක් දැයට අහිමි වෙද්දී මෙතෙක් කලක් කන්ද තරණය කළ ඇතැමුන් නිසා නාරංගලට අහිමි වූ වටිනාකම්ද මිල කළ නොහ
Read Moreරාජ්‍ය බැංකුවල සේවය කරන බැංකු සේවකයන්ගේ ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන්, විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. ඒ අනුව මෙම සතියේ සේවකයෝ විරෝධතා ලාංඡන පැලඳ බැංකු වෙත පැමිණීමට තීරණය කර ඇති අතර, ලබන සතියේ සිට උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර තිබේ. බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු බැංකු සේවකයන්ගේ නොවිසඳුන ගැටලු මොනවාද යන්න පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්දන දිසානායක මහතා සමග අපි සාකච්ඡ
Read Moreහැටපස් වියැති ’අවුසදහාමිගේ වීරසේකර’ මහතාගේ වියපත් මුවග කෝල්මුර කවියක තාලය සොයයි. අතැඟිලි පහරින් කම්පනය වන උඩැක්කි මුහුණත විශ්වය අමතයි. මල් යහනට වඩිනු පිණිස හෙතෙම උඩැක්කි හඬවමින්, කෝල්මුර කවි ගයමින් නොපෙනෙන දෙවියන්ට සාදර ආරාධනා කරයි. කැකිරාව, අලගොල්ලෑව, පණ්ඩිත රබෑව ගම්මානයේ අවුසදහාමි ගුරුන්නාන්සේ කම්බිලි දෙවියන්ගෙන් වරම් ලද පරපුරක සාඩම්බර උරුමකරුවෙකි. හෙතෙම බලි ශාන්තිකර්ම, කෝල්මුර දේව ශාස්ත්‍රය, තොවිල් පවිල්, මුට්ටි නැමීමේ මංගල්‍ය ආදියට දායක වෙමින
Read Moreඅලි - මිනිස් ගැටුම යන්න වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශවලට පැතිරෙමින් පවතින ජාතික ගැටලුවකි. පසුගිය සතියේදී කලා වැව ආශ්‍රිතව ජීවත් වූ රේවත හස්තියා අනවසරයෙන් ඉදි කළ විදුලි වැටක වැදී මිය යාම සහ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී විදුලි වැටකට සිර වී මිය ගිය කෙණරක් පිළිබඳව වාර්තා විය. මෙම ලිපිය විදුලි වැට සහ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ඇති විසඳුම් පිළිබඳවය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය ඉදිරියේදී තව තවත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව වත්මන් රජය විසින් විටින් විට අවධාරණය කර තිබේ. නමුත් මීට පෙර විසඳිය යුතු බරපතළ ගැටලු රැසක් ඇති නුවරඑළිය දිස්ත්‍රික්කය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, එස්. බී. දිසානායක මහතා සිය අදහස් පල කළේ මෙලෙසිනි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, මිථුන, කටක, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read Moreමුහුද යට ඇත්තේ හරි අපූරු ලෝකයෙකි. එය රහස් සඟවාගෙන සිටින ගුහාවක් වැනිය. අපේ රට වටා ඇති මුහුදු තීරයේ තැනින් තැන නෞකා මෙන්ම කඩාවැටුණු ගුවන් යානාද ගිලී ඇත්තේය. විවිධ වර්ගයේ මත්ස්‍යයන් මෙකී ස්ථාන සිය වාසභූමි බවට පත්කරගෙන ඇති අතර, මුහුද යට ඇති සුන්දර ලෝකය දෙගුණ තෙගුණ වන්නේ ඒ නිසාය. එහි සුන්දරත්වයට වහවැටී මෙරටට පැමිණෙන විදේශීය කිමිදුම්කරුවෝ එම ස්ථානවල කිමිදෙමින් එහි සුන්දරත්වය විඳ ගනිති. එපමණක් නොව මෙකී ස්ථාන මත්ස්‍ය කලාප බවට පත්ව ඇත්තේය. එසේ වුවද අපේ
Read Moreහම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් වල්සපුගල ගොවීන්ගේ උපවාසයට සහය දැක්වීමක් ලෙස, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් අම්බලන්තොට නගරයේදී පෙරේදා (10දා) දැවැන්ත උත්ඝෝෂණයක නිරත විය. පොරොන්දු වූ පරිදි වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස නරගය වටකරමින් කළු කොඩි ඔසවමින් ගොවි ජනතාව ආණ්ඩුවට බලකර සිටියේය. මේ හේතුවෙන් කතරගම - කොළඹ මාර්ගයද වසා තැබීමට සිදුව තිබිණ. මේ නිසාම ගොවි ජනතාවගේ ජීවිත මෙන්ම ජීවිකාවද රැකගැනීමට වැදගත් වන
Read Moreඅලි මිනිස් ගැටුම වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ’ගම සමග පිළිසඳර’ වැඩසටහනේදීද මේ පිළිබඳව නිතර මැසිවිලි නැගේ. ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ වර්තමානයේ උත්සන්න වී ඇති අලි- මිනිස් ගැටුම අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පළවා හැරීමට පසුගිය සෙනසුරාදා දින යෝජනා විය
Read Moreක්ෂය රෝගය ආසාදිත රෝගී තත්ත්වයක් මගින් ලොව සිදුවන වැඩිම මරණ 10 අතරට එකතුවී තිබෙන රෝගයකි. එය ඒඩ්ස් රෝගයටත් වඩා ඉහළ තැනක් ගන්නා අතර, එසේවුවද මේ සම්බන්ධයෙන් ජනතාව තුළ එතරම් උනන්දුවක් නොමැති තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreනගරබද පිහිටි බොහෝ විහාරස්ථානවලට අවශ්‍ය සියලු පහසුකම් පැවතියද, ග්‍රාමීය මට්ටමේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි බොහෝ විහාරස්ථාන සතුව එවැනි පහසුකම් නොමැත. නගරබද මෙන් ග්‍රාමීය මට්ටමේ පිහිටි විහාරස්ථාන සතුව මිලමුදල් යහමින් ඇති දායක දායිකාවන්ද නැත. අද අප පාඨක ඔබේ අවධානයට යොමු කරන්නේද විශාල අඩුපාඩුකම් හා දුෂ්කරතා රැසක් මධ්‍යයේ අධ්‍යාපනය ලබන කුඩා හිමිවරුන් 65ක් වැඩ සිටින විහාරස්ථානයක් පිළිබඳවය.
Read Moreශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කාලයක් පුරාවට සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුව දුර්ලභ වූ නව ශාකයක් සොයා ගනු ලැබීය. මේ ශාකය ’කෙතල’ ලෙසින් ලංකාවේ බොහෝ දෙනා හඳුන්වන Lagenandra කුලයට අයත් නව ශාකයකි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ මහාචාර්ය කපිල යකන්දාවල මහතාව ’අද’ට සම්බන්ධ කර ගතිමු.
Read Moreගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ ගැටලු රාශියක් මේ වනවිට නිර්මාණය වී ඇති බවත්, ඒවාට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ගැටලු තවදුරටත් උග්‍ර වන බවත් එම ගුරුවරු විදුහල්පතිවරු චෝදනා කරති.
Read Moreපුරෝගාමීත්වයේ නගරය ලෙස හැඳින්වෙන මොරටුව පුරවරයේ පැරණිතම කතෝලික බාලිකා පාසල වන ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයට අද (09දා) දිනට වසර 135ක් සැපිරේ. මේ සටහන ඒ වෙනුවෙනි.
Read Moreගෝලීය වසංගතයක් බවට පත්වූ කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හඳුන්වා දුන් එන්නත් මේ වනවිට ලෝකයේ රටවල් රැසක සාර්ථක අයුරෙන් ජනතාව වෙත ලබාදෙමින් සිටී. එන්නත් ලබාගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් දැඩි තරගයක් ඇතිවී තිබෙන බැවින් එන්නත අහිමි වන රටවල් වෙනුවෙන් මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබිණ.
Read Moreඅද (08දා) සිට 14 වැනිදා දක්වා වන සතිය හඳුන්වා දී තිබෙන්නේ ලෝක ලුණු භාවිතය පිළිබඳව දැනුම්වත් කිරීමේ දිනය ලෙසයි. එවැනි සතියක් නම් කිරීමෙන් අදහස් කර තිබෙන්නේ ලුණු භාවිතයේ ගුණාගුණ ගැන සැබෑ තතු ජනතාවට දැනුම් දීමටයි.
Read Moreකාන්තාවක් රටක, ලෝකයක සමාජයක් නිර්මාණය කිරීමට දක්වන දායකත්වය අතිමහත්ය. අද ලෝක කාන්තා දිනයයි. කාන්තා දිනයේදී තරුණියන් පිළිබඳවද සාකච්ඡා කළ යුතුමය. එබැවින් සමාජ ක්‍රියාකාරිනියක ලෙස රටේ අභිවෘද්ධිය උදෙසා තරුණියන්ගේ දායකත්වය සාකච්ඡා කිරීමට අපි අද උත්සාහ ගත්තෙමු. ඒ සඳහා YAN Sri Lanka (youth action network) ආයතනයේ සම නිර්මාතෘ, ව්‍යාපෘති ප්‍රධානී සසංකා ධර්මසේන සහ වාර්තා අංශයේ සංස්කාරක ලක්ෂරී ගුණවර්ධන අප සමග සම්බන්ධ විය.
Read Moreඅම්බලන්තොට ගොවිජන සංවර්ධන බල ප්‍රදේශයට අයත් අම්බලන්තොට, තවාලුවිල, අන්දරලන්ද, ගිනිගල්ලන්ද යන කුඹුරු යාය නීතිවිරෝධීව ගොඩ කරමින් ඉදිකරනු ලබන ගොඩනැගිලි සම්බන්ධයෙන් මීට මාස 08කට පමණ පෙර සිට අවස්ථා කීපයකදීම වර්තා කරනු ලැබුවත්, ගොවිජනසේවා නිලධාරීන් කාලයක් තිස්සේ ඒ සඳහා නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකළ පසුබිමක අදාළ පුද්ගලයන් රිසි සේ එම ඉදිකිරීම් සිදුකරගෙන යන ලදී.
Read Moreමේ සතියේ ධනය, දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවනජතම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු වැනි ලග්නයන්ය.
Read Moreකෝඩිඩ් වසංගතය පැතිර යාමත් සමග මාර්ගගත අධ්‍යාපනය (Online) කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ අතර, මේ වනවිට මාර්ගගත අධ්‍යාපනය (Online) වෙත බොහෝදෙනා යොමුව තිබේ. ඒ අනුව යමින් %ස්ටඩිනෙස්ට් එඩියුකේෂන්^ ආයතනය විසින් අධ්‍යාපන පැකේජයක් හඳුන්වා දී ඇති අතර, එය නිවසේ සිට අධ්‍යාපනය හැදෑරිය හැකි ආකාරයට සකස් කර තිබේ. ප්‍රදීප් චානක නැමැති පුද්ගලයා විසින් එය නිර්මාණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙවැන්නකි.
Read Moreගම්සභා පාර දිගේ ඇදෙන කරත්තයේ බැඳි යකඩ කට ගම දෙවනත් කරයි. සරල සැහැල්ලු දිවිපෙවෙතකට මැදිව දවස ගෙවූ ගැමියන්ට මේ ඇසෙන්නේ කණට මී බිඳු දමන්නාක් වැනි හැඟීම් පොඹයන ආරංචියකි.
Read More(සුරාමත) ’’දන්නවද කළු ඉරිදට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඔක්කොම එකතු වෙනවලු” ඔහු ඉහවහා ගිය ප්‍රීතියෙන් පැවසීය.
Read Moreකොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...
Read Moreරටක, ලෝකයක අනාගතය වර්ණවත් කළ හැක්කේ නිරෝගී දරු පරපුරක් බිහිවීම තුළිනි. නමුත් ගර්භිණී සමයේදී ඇතිවන විවිධ ජානමය සහ පාරිසරික හේතූන් මත ඇතැම් දරුවන් විවිධ ආබාධයන් සහිතව ඉපදීම ලෝකය පුරාම දක්නට ලැබෙන සංවේදී කරුණකි. සෑම වසරකම මාර්තු තුන්වැනිදා ’ලෝක උපත් ආබාධ වළක්වා ගැනීමේ දිනය’ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන්නේද උපත් ආබාධ පිළිබඳව දැනුම්වත් කරමින් අලුත උපදින බිලිඳුන් සියලුදෙනා නිරෝගී සෞඛ්‍යයකින් පරිපූර්ණ කිරීමටය.
Read More