[LONG READS] බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට එල්ල වූ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර විස්සකට පසු එක්සත් ජනපදයට තම පැරණි උපායන් සමග තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි බව ඔප්පු කොට ඇත. ශිෂ්ටත්වයේ පාරාදීසය තම ශිෂ්ටාචාරය බව පුරසාරම් දොඩ
(FACT CHECK) ජනගහණයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ
Read More(FACT CHECK) බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
Read Moreතලේබාන් ග්‍රහණය හමුවේ ඇෆ්ගනිස්ථාන වැසියන් සිය ගණනින් පසුගියදා තම රට හැරදා ගුවන් මගින් පලායාමට දැරූ උත්සාහයන් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. මේ එම අවස්ථාවට මුහුණ දුන් එයාර් බස් ඒ 320 ගුවන් නියමුවෙකු ලද අත්දැකීම්.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට යම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, වසංගත තත්ත්වය තුළ එහි යම් වර්ධනයක් පෙන්නුම් කරයි. ආර්ථික ආර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් ආර්ථීක විද්වතුන් මේ වන විට කරුණු ඉදිරිපත් කරමින් සිටින අතර, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකින් මේ තත්ත්වයෙන් ඉදිරියට පැමිණිය හැකිද යන්න පිළිබඳවත් දීර්ඝ සංවාදයක් මතුව තිබේ. රට ස්වයංපෝෂිත වීම යථාර්ථවාදීද? ගෝලීය ආර්ථිකය සමග අප කෙසේ සම්බන්ධ විය යුතුද? යන කරුණු සම්බන
Read Moreමැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මේ දිනවල යළිත් කතාබහක් ඇති වී තිබෙන්නේ, පාර්ලිමේන්තුවේ ඇති කළ තේරීම් කාරක සභාව හේතුවෙනි. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයේදී සිවිල් සමාජය, තරුණ ප්‍රජාව සහ පුරවැසියන්ගේ කාර්යභාර්ය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන්මෙම ලිපිය සැකසේ.
Read Moreශ්‍රී ලංකාවේ විවාහ වීමෙන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවරීමෙන් ලබාගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබිණි. ඒ අනුව විදේශයන්හි සිදුකරන දික්කසාද, විවාහ අවලංගු කිරීම සහ අධිකරණමය වෙන්වීම් පිළිගැනීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීම යෝග්‍ය බවට අධිකරණ ඇමතිවරයා විසින් සහ පවුල් නීති උපදේශක කමිටුව විසින්ද නිර්දේශ කර තිබේ.
Read Moreපැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යමින් තිබෙන අතර, මේ වන විට වසර තුනකට වැඩි කාලයක් එය කල් දමමින් තිබේ. පළාත් සභා මැතිවරණය පිළිබඳ තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැති අතර, වසර තිස්තුනක් පුරාවට ක්‍රියාත්මක වූ පළාත් සභා ප්‍රතිඵලදායකද, නොවේද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුය. මේ සම්බන්ධයෙන්, පළාත් සභා පිළිබඳ අත්දැකීම් ඇති මුදල් කොමිෂන් සභාවේ හිටපු සභාපති අශෝක ගුණවර්ධන, උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් කේ.ඒ තිලකරත්න සහ හිටපු පළාත් සභා
Read Moreහමුදාකරණය යන වචනය ලංකාවේ විවිධ සාකච්ඡා සහ සංවාදවලදී නිතර අසන්නට ලැබේ. මේ වන විට ලංකාව තුළ මෘදු හමුදාකරණයක් ඇති බව ඇතැම් විට ප්‍රකාශ වන කරුණකි. දේශපාලන ක්ෂේත්‍රය තුළත් මෙය වැඩි වශයෙන් කතාබහ වන අතර, මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයද හමුදාකරණයට ලක් කිරීමට සූදානමක් පවතින බවද ඇතැම් සාකච්ඡාවල සඳහන් වේ.
Read Moreවනසතුන් ගැවසීගත් මහ වන මැද සරු සාර අඹ උයනක් පවත්වාගෙන යාමට එහි හිමිකරු වන ලියන්වත්තගේ වසන්ත සමන් කුමාර සිරිවර්ධන මහතාට හැකි වී තිබේ. මැදවච්චිය, කෝනකුඹුක්ගොල්ලෑව ගම් මායිමෙන් ඔබ්බට වන්නට මෙම සරුසාර අඹ උයන පිහිටා ඇත.
Read Moreගුරු විදුහල්පතිවරුන්ට ඇති වි තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ වන විට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරමින් තිබේ. මේ නිසා සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් සිදුව තිබෙන අතර, ඉදිරියේදී පැවත්වෙන පාසල් විභාග කටයුතුවලටද මේ තුළින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බව වාර්තා වේ.
Read Moreවරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමකදී එය සිදුවන්නේ කෙලෙසින්ද යන්න බොහෝදෙනෙක් නොදනී. මේ නිසා යම් වරදකරුවෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවා විවිධ ගැටලු ඇති වේ. එමෙන්ම ඇතැම්විට නීතියේ ඇති යම් හිඩැස් මතින් වරදකරුවන්ද නිදහස ලබයි. මේ සම්බන්ධයෙන් පසුගිය 31වැනිදා ‘ප්‍රායෝගිකවාදී නීති ශිෂ්‍ය ව්‍යාපාරය’ විසින් සාකච්ඡාවක් සංවිධානය කර තිබිණි. අපරාධ නීතිය, අපරාධ නඩු විධාන සංග්‍රහය, නඩු තීන්දු, තීරණ නීතිය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත නීතිය තුළින් ‘අත්අඩංගුවට ගැනීම
Read Moreරජයේ පාසල්වල අධ්‍යාපනය එක වසරේ සිටම ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මේ පිළිබඳව සමාජය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පුළුල් සංවාදයක් ඇති වී තිබේ.
Read Moreඅද (27දා) ’’ලෝක හිස හා ගෙල ආශ්‍රිත පිළිකා දිනයයි’’. ’සුවැති දිවියකට පුවක් නවතමු’ මෙවර එම දිනයේ තේමාව වී තිබේ. හිස ගෙල ආශ්‍රිත පිළිකා දෙස අවධානය යොමු කරන විට මුඛ පිළිකා ගැන අවධානය යොමු වීම නිතැතින් සිදුවන්නකි.
Read More’’ස්වාමිපුරුෂයාත්, ලොකු පුතත් දෙන්නම කළේ තාවකාලික රැකියා. කෝවිඩ් නිසා ඒ දෙන්නටම වැඩ නැති වුණා. පවුලේ අටදෙනෙක් කන්න බොන්න ඕනෙ. සල්ලි නැති නිසා රු: 15,000ක් ණයට ගත්තා. ඒ මුදලට දවස් දහයකට රු:2000/= ක් පොලිය දෙන්න ඕනේ. පොලිය ගෙව්වෙ නැති වුණාම ඒකට වැල් පොලියක් එකතු වෙනවා. අන්තිමට ගත්ත 15,000ට ගෙවන්න තියෙන ගාන රු: 80,000ක් වුණා. ඒක ගෙවන්න ආයෙත් ණය වුණා. ණයකාරයෝ ගෙදරට එන්න පටන් ගත්තාම බැරිම තැන තමයි දුව ගෙදරක වැඩකාරකමට යන්න තීරණය කළේ. අන්තිමට ඒ ගිහිල්ලා
Read More“වලපනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. එම්. හේරත් මහත්තයා ඒ කාලේ සැලසුම් කරපු පාරක් කැටකඳුර දක්වාම කපලා තියෙනවා. 1977න් පස්සේ එතනින් එහාට ඒ පාර කැපුණෙ නෑ. අද කොලොන්ඇල්ල, කැන්දගොල්ල, පල්ලේනාවෙල, ලැවැල්ලගොල්ල, පොත්තල්ලිඳ කියන ගම්මානවලට කිසිම මාර්ග පහසුකමක් නෑ. යබරගල, යොඹුවවැල්තැන්න කියන ගම්මානවලට වුණත් පාරවල් කපලා තිබුණට වාහන ගමන් කරන්න තියෙන හැකියාව අඩුයි. අපි කියන්නේ මේ පාරවල් ඔක්කොම සම්බන්ධ කරලා කැටකඳුරේ ඉඳලා, කොලොන්ඇල්ල, කැන්දගොල්ල, නාවෙල,
Read Moreමුහුදු මාළු නෙළීම සහ ආහාරයට ගැනීම හා සම්බන්ධව මෙතරම් අර්බුද මතුවූ වකවානුවක් තවත් නැති තරම්ය. එහෙයින්ම මුහුදු මාළු සම්පතින් බත රසකොට ගත් පාරිභෝගිකයන්ට විකල්ප සෙවීමටද සිදුවිය. එහෙයින්ම මෙරට වැව්, අමුණු සරණ ගිය මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳ අවධානය යම් පමණකට මෙසමයෙහි වැඩි වී තිබේ. එහෙත් එම අවධානය වඩාත් ඵලදායක වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවැසිව තිබේ. මේ, මෙරට මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳව කෙරෙන විමසුමකි.
Read Moreගෝලීය වශයෙන් ක්‍රියාත්මක ප්‍රතිශක්තිකරණය සඳහා ළමුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන් විශාල වශයෙන් පසුබෑමකට ලක් කරන්නට කෝවිඩ් වසංගතය හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.
Read Moreපවතින වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීම නිසා ඔන්ලයින් ක්‍රමවේදය අනුගමනය කරමින් අකුරු කරන්නට දරුවන්ට සිදුවී තිබේ. මේ නිසා මෙරට දරුවන් අතර අක්ෂි දෝෂ හා මානසික වියවුල් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සතියේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබීය. මේ ඒවා පිළිබඳවත්, ඒවා මගහරවාගෙන අකුරු කරන්නටත් ජාතික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්ල මහත්මිය ලබාදෙන උපදෙස් කිහිපයකි.
Read Moreකොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති අතර, එමගින් අධ්‍යාපනය පෞද්ගලීකරණයේ නව මංමාවත් විවර කරන බව බොහෝදෙනෙක් සඳහන් කරති. 1944 නිදහස් අධ්‍යාපන පනත හරහා නිල වශයෙන් නිදහස් අධ්‍යාපනය ස්ථාපනය වූ අතර, මේ වනවිට එය විවිධ හැලහැප්පීම්වලට ලක්වී තිබේ.
Read Moreමීටර් 1.5ක දිග කියතක් වැනි හොම්බක් ඇති මීටර් 6ක් දිග සත්ත්වයෙකු පිළිබඳව පුවතක් 2017 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ග්‍රාමයේ දූවිලි වැකුණු මාර්ග ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගියේය. මෙම අද්භූත සත්ත්වයා පිළිබඳ පුවත දැනගත් පිරිස් කුතුහලයෙන් යුතුව වැල නොකැඩී ඒ දෙසට ඇදී එන්නට විය. සැබවින්ම මෙම සත්ත්වයා සුරංගනා කතාවල එන දියකිඳුරියන් සහ ගිනි පිඹින මකරුන් සිහිගන්වයි.
Read Moreපවතින වසංගතය හමුවේ අධ්‍යාපනය, සම්මන්ත්‍රණ, සමුළු, කාර්යාලයීය වැඩකටයුතු බොහෝමයක් සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමවේදය හරහාය. විශේෂයෙන් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය මග නොහැර සිදුවිය යුතු බැවින් කෝවිඩ් වංසගතය ආරම්භයේ සිටම ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු කිරීමට සිදුවිය. මෙය නාගරික දරුවන්ට ඉතා පහසු වුවත් උපාංග නොමැති දරුවන් සහ ආවරණ කලාප නොමැති දරුවන් මහත් පීඩාවකට පත්වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ සෑම වසරකම මිලියන 1.2කට වැඩි පිරිසක් අනතුරුවලට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලබන අතර, අනතුරු හේතුවෙන් 12,000ක් පමණ වාර්ෂිකව මිය යති. වයස අවුරුදු 15-44ත් අතර, ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ මරණවලට ප්‍රධානතම හේතුවක් වන්නේද අනතුරුයි. අනතුරු හේතුවෙන් වින්දිතයාට පමණක් නොව, පවුලට හා සමාජයටද විනාශකාරී, දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වේ.
Read Moreරට තුළ මේ වන විට කතාබහට ගැනෙන මාතෘකාවක් වී ඇත්තේ බැසිල් රාජපක්‍ෂගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳවයි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂ ඇතැම් කණ්ඩායම් හා විපක්ෂය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැහැදිලි වන්නේ ඔවුන් දේශපාලන වේදිකා තුළ කියන කතා තුළිනි. විපක්‍ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙකුද පවසන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු එන බව ඔවුන් බොහෝ කලක සිට දන්නා බවයි. ඔවුන්ට අමතක වී ඇත්තේ ඔහු පමණක් නොව මේ රටේ පොදු මහජනතාව මේ කරුණු බොහෝ කලක පටන් දන්නා බවයි. විශේෂය
Read Moreවසර තිස් එකක් මුළුල්ලේ ලංකාවේ පරිසර පද්ධතියේ ආරක්ෂාව සහ පැවැත්ම සම්බන්ධයෙන් පරිසරවේදී හේමන්ත විතානගේ මහතා කළ සේවය අතිවිශාලය. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ලෙස ඔහු පසුගිය දාහත් වසර තුළ කටයුතු කළ අතර, පසුගියදා එයින් ඉවත් විය. මේ වන විට ඔහු පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට පත්ව ඇති අතර, පසුගියදා Friends of the earth ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තනතුරටද තේරී පත්විය. එම තනතුර සඳහා දකුණු ආසියාවෙන් තේරී පත්වුණු පළමු පුද්ගලයාද හේමන
Read Moreගිනි ගැනීමකට ලක්ව, ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රවාහනය කළ බහාලුම්වල අඩංගු වූ විෂ රසායන හා ප්ලාස්ටික් නර්ඩ්ස් නිසා මේ වනවිට දැවැන්ත පරිසර හානියක් සිදුව අැත. මෙම තත්ත්වය මත මුහුදු ආහාර පරිභෝජනය සම්බන්ධයෙන්ද යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇතිවේ යැයි මත පළවේ. ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතන මගින් සංවිධානය කළ %ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා ආහාර ආරක්ෂිතතාව^ නමින් වූ සූම් සංවාදයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සම
Read Moreමුදල් අච්චු ගැසීම, මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාවට රටේත්, දේශපාලන වේදිකාව තුළත් විවිධ කතා ඇති විය. මෑත කාලයේ සීමාවක් රහිතව මුදල් නිකුත් කළ රටවල දක්නට ලැබුණු තත්ත්වය නිසා ලංකාවටද එවැනි තත්ත්වයක් අනාගතයේදී උදාවේදෝ යන බිය ජනතාවට ඇතිව තිබේ. සැබැවින්ම මුදල් අච්චු ගැසීම තුළින් රටකට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙම ලිපිය සාකච්ඡා කෙරේ.
Read Moreශ්‍රී ලංකාව කෘෂි කාර්මාන්තය කේන්ද්‍ර කරගත් රටකි, අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස අප රට හඳුන්වනු ලැබූවේ එබැවිනි. එහෙත් කාර්මිකකරණයත් සමගම මෙරට කෘෂිකර්මාන්තය අඩාළ වූවා පමණක් නොව, කෘෂි රසායනික භාවිතයට ගොවියා හුරුවීමත් සමගම වස විසෙන් සපිරි ධාන්‍ය සහ එළවළු, පලතුරු අපේ ආහාරයට එක්වීමෙන් සමස්ත සමාජයම රෝගීන් බවට පත්වී ඇත. කෙසේ වුවද පසුගිය වසරේ කෝවිඩ් වසංගතයේ පළමු රැල්ලත් සමග නිවෙස්වලට කොටු වූ බොහෝ දෙනා සිය ගෙවත්තේ භෝග වගාවටත්, ඒ සඳහා ඕගනික් හෙවත් කොම්පෝස්ට්
Read More’’මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා ’’
Read Moreඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් තුන් දෙනෙකු පිළිබඳ පර්යේෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු කරුණුයි.
Read More