ඔලු දෙකේ සර්පයෙකු හලාවතින් හමුවේ
- 22 08 2017
- 13:54
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
හිස් දෙකකින් යුතු සර්පයෙකු හලාවත බංගදෙනිය ප්රදේශයේ ඉඩමක සිටියදී අල්ලා ගැනීමට හැකිවූ බව එම ඉඩමේ හිමිකරුවෝ සඳහන් කරති.
මෙම සර්පයා ලේ මාපිල් කුලයට අයත් බවත්, මෙයට පෙර කිසිදු දිනයකදී මෙසේ හිස් දෙකක් සහිත සර්පයෙකු දැක නැති බවත් ඔවුහු ප්රකාශ කරති.
අඟල් හයකට ආසන්න දිගකින් යුත් මෙම සර්පයා නැරඹීම සඳහා විශාල පිරිසක් මේ වනවිට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
