ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා
දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රෙමචන්දු මහත්මිය ඇතුළු ඇයගේ සගයන්ට නැවතත් එළැඹෙන 26දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිරාන් මහතා ඊයේ (12දා) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇය පැවැත්වූ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන හා පුද්ගලයා පැහැරගෙන යාමේ වීඩියෝ දර්ශන මොරටු සරසවියට යවා වාර්තාවක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
popular news
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
මිද්දෙනියෙන් සොයා ගත් අයිස් කන්ටේනර් රේගුවෙන් පරික්ෂා කර නිදහස් කරලා තිබෙන්නේ
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් අවසන්
පනත ප්‍රකාරව හිටපු ජනපතිවරුන්ට අහිමි වන දේ
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
බලන්ගොඩ ඇල්ලෙපොලදී බස් රථ 3ක් එකට ගැටේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd