www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
අපවත්වී වදාළ අති පූජ්ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්රී දේහය පළිබඳ ආදාහනය පාර්ලිමේන්තු ක්රීඩාංගණයේදී පැවැත්විණි. උන්වහන්සේ සාධාරණ සමාජයක් ගොඩනැංවිම සඳහා මහත් වෙනසක් ගත්හ. උන්වහන්සේ පැතූ දේශය ගොඩනැගීම වත්මන් පාලකයන්ගේ අරමුණ විය යුතුයි. එම බලාපොරොත්තු උන්වහන්සේගේ චිතකය දැවී ගියා සේ අමතක නොකළ යුතුය. චිතකයට ගිනි දල්වද්දී පැමිණි සිටි දහසකුත් ජනයාගේ දෙනෙතට නිතැතින්ම කඳුළු ඉනූ අතර චිතකයට ගිනි දැල් වූ අවස්ථාවේදී සිහින් වැසි බිඳු ඇඳ වැටුණි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd