www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
යුවළ 50ක් උත්සවාකාරයෙන් විවාහ වීමේ අවස්ථාවක් මෑතකාලීනව ශ්රී ලංකාවේ අප දුටුවේ නැහැ. ඒත් ශ්රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වන චීනය නිසා ඒ අවස්ථාවත් ඊයේ (17දා) උදා වුණා. චීන යුවළ 50ක් විවාහ කරවීම සංවිධානය කර තිබුණේ උත්සවාකාරයෙන්. මේ මනාලියන් අතර අලකේෂ්වර රාජ වංශික චීන කුමාරිකාවක්ද සිටීම විශේෂ කරුණක්. චීන - ශ්රී ලංකා රාජ්යතාන්ත්රික සබඳතා සඳහා වසර 60ක් සපිරීම සහ රබර්-සහල් ගිවිසුමට වසර 65ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සව මාලාවට සමගාමීව මෙම අපූරු විවාහ උත්සවය කොළඹ නගර සභා පරිශ්රයේදී ඊයේ (17දා) සවස පැවැත්වුණා. ඡායාරූපයෙන් දැක්වෙන්නේ අලුත විවාහපත් වුණු චීන යුවළ කීපයක් එකට කේක් කපා ප්රීති වන අයුරුයි. සේද මාවතේ නවාතැන් පොළක් වන ශ්රී ලංකාවේදී විවාහ වීමට අවස්ථාව ලැබීම ගැන චීන මනාල මනාලියන් සිටියේ බොහෝ සතුටින්...
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd