www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
සිරගත කිරීමේ රාජ්‍ය මර්දනය යෙදීමෙන් සයිටම් විරෝධී සටන නවතා දැමීමට ආණ්ඩුව සිතන්නේනම්, එය සිහිනයක් පමණක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කරයි.
සයිටම් විරෝධී සටනය පංච මහා බලවේගයම මේ වනවිට එකතු වී සිටින බවත්, මේ නිසා සයිටම් රැක ගැනීමට කටයුතු කළහොත් වැඩි දවසක් නොගොස් ඔවුන්ට පුටුවලින් බැස යෑමට සිදුවන බවත් එම සංගමයේ වැඩබලන කැඳවුම් කරු මංගල මද්දුමගේ මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සහ තවත් ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් අද (05දා) නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී පැවැති විරෝධතා රැලියේදී හෙතෙම මේ බව කියා සිටියේය.
සමීර රාජපක්ෂ
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd