www.ada.lk
2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා
ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තීරණාත්මක් තරගයක් හෙට (18දා) සිඩ්නි පිටියේදී දකුණු අප්රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.
සමස්ත ශ්රී ලංකා ක්රිකට් ලෝලීන්ගේ පැතුම නම් මෙම තරගය ජයගෙන ශ්රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරගය සඳහා පැමිණීමට හැකියාව ලැබේවායි යනුවෙයි.
ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියක් ඊයේ (16දා) සිඩ්නි පිටියේදී පැවැති අතර ශ්රී ලංකා ක්රීඩකයන් එහිදී පුහුණුවීම් වල නිරත වන අයුරු ඡායරූපවලින් දැක්වෙයි.
ක්රිකට් තේර්මී කමිටු සභාපති සනත් ජයසූරියද කණ්ඩායම හා රැදී සිටියි.
දකුණු අප්රිකානු කණ්ඩායමද ඊයේ පුහුණුවට එක්විය.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd