www.ada.lk
2026 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා
කොළඹ - අවිස්සාවෙල්ල ප්රධාන මාර්ගය කොස්ගම සාලාව ප්රදේශයෙන් වසා දමන ලෙස බලකරමින් සාලාව ප්රදේශවාසීන් කරන විරෝධතාවේ උණුසුම්කාරි තත්ත්වයක් ඇතිව තිබේ.
විරෝධතාකරුවන් පාරේ වැතිර වාහන ගමනයට බාධා එල්ල කර තිබේ. මෙහෙයුම් සිදුකරන ආරක්ෂක අංශ සාමාජිකයන්ටද විරෝධතාකරුවන් බාධා එල්ල කරමින් සිටියි.
කොස්ගම, සාලාව ප්රදේශයෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය වසා දමන ලෙස බලකරමින් සාලාව ප්රදේශ වැසියන් එම මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වී සිටිති.
පාර විවෘත කිරීමෙන් ජනතාව පැමිණෙන බවත් එසේ පැමිණීම හේතුවෙන් තමන්ගේ වටිනා භාණ්ඩද ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇතයි ප්රදේශවාසීහු පවසති.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd