www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
(UPDATE) මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වටලා සිටි සරසවි සිසුන් බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් පළවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය. දෙපාර්ශ්වය අතර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් අමාත්‍යාංශයේ දේපළ වලටද හානි ඇතිව තිබේ. පසුව කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකරමින් සරසවි සිසුන් පිරිස කොළඹ නගර සභා සීමාව තෙක් විසුරුවා හැරිමටද කටයුතු කෙරිණි.
සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන ලෙස රජයට බලකරමින් විශ්විවිද්‍යාල සිසුන් පිරිසක් පවත්වන පාගම සෞඛ්‍ය අමාත්‍යාංශය අසළට පැමිණීමෙන් අනතුරුව ඔවුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල වටකරමින් හා එය තුළට පිවිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd