www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
වගා හානි වෙනුවෙන් රජය ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 40000ක මුදල නිසියාකාරව නොලැබුණ බව සඳහන් කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේනය අද (09දා) කොළඹට පැමිණියහ. ඔවුහු පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් පවත්වා පසුව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ගියේය. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක වූ බවද ගොවියෝ සඳහන් කළෝය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd