සංගා 11 වැනි ද්විත්ව ශතකය ලබයි
- 4 01 2015
- 14:36
- {{hitsCtrl.values.hits}} views
- . .
සිය ටෙස්ට් දිවියේ 11 වැනි ද්විතව ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර අද (04දා) සමත්වූයේය. ඒ නිවසීලන්ත කණ්ඩායමට එරෙහිවය. මෙම තරගයේදී සිය ටෙස්ට් දිවියේ ලකුණු 12000කඩ ඉම පසුකිරීමටත් ඔහු සමත්විය.
Getty Images/ AFP
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
