www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පෙළපාලියට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.
ජල හා කදුළු ගෑස් ප්‍රහාර හමුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලේක් හවුස් වටරවුම අසල රැඳී සිටීම නිසා ශිෂ්‍යයන්ට එළව එළවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කළේය.
මීට අමතරව බැටන් පොලු ප්රහාරද එල්ල කළ අතර, එක් ශිෂයෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
විරෝධතාවයට එක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විසුරුවා හැරීමට කටයුතු කළද ඔවුහු මේ වනවිටත් කොම්පඤ්ඤ වීදිය, කොටුව හා මරදාන නෙළුම් කුළුණ ආසන්නයේ රැඳී සිටිති.
මෙහිදී එක් ශිෂ්‍යයෙකු තුවාල ලබා තිබේ.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd