ශිෂ්‍යත්වය ඉවරයි
- 20 08 2017
- 13:29
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
දරුවන්ද ඇතැම්විට දරුවන්ට වඩා දෙමාපියන්ද වෙහෙසෙන ශිෂ්‍යත්ව විභාගය අද (20දා) අවසන්විය. මේ විභාග ශාලාවෙන් පිටතට පැමිණි සිසුන් හා දෙමාපියන් හා එක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ මුහුණේ රැඳුණ සිනහව 'අද' කැමරාවේ සටහන් වූ අයුරුයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
