www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ මහත්මිය අද (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමිණියාය.
ඇයත් සමග මහින්ද රාජපක්ෂ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමීපයට පැමිණ ඇත. මේ අතර පොලිස් ජල ප්‍රහාරක රථද එම ස්ථානයට ගෙනවිත් තිබේ.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd