ශතක
- 3 12 2017
- 11:13
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉන්දීය ආරම්භක පිතිකරු මුරලි විජේ තමන්ට ලැබුණ ඉනිම දෙකේදීම පිට පිටම ශතක දෙකක් වාර්තා කිරීමට සමත්විය. නායක විරාත් කෝලි ඉනිම තුනකදීම පිට පිට ශතක තුනක් වාර්තා කිරීමට සමත්ව තිබේ. එයට එක් ද්විත්ව ශතකයක්ද ඇතුළත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

