වෙසක් සඳහා සූදානම
- 9 05 2017
- 18:35
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
බුදු රජාණනන් වහන්සේගේ තෙමගුල බෞද්ධයන් මහත් වූ බැති සිතින් සමරණ වෙසක් පුන් පොහෝ දිනය හෙටට (10දා) යෙදී තිබේ. මෙවර වෙසක් පොහෝ දිනය ශ්රී ලංකාවාසීන්ට තවත් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමද ලංකාවේ පැවැත්වෙන හෙයිනි. සම්බුදු තෙමඟුල සැමරීමට කොළඹ ජනතාව සූදානම් වන්නේ මේ අයුරිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
