www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
පසුගිය දින කිහිපයේදීම කොළඹ නගරය වෙසක් සිරිසෙන් බැබළිණ. ඒ වෙසක් සිරි නැරඹීමට පැමිණි ජනතාව කළ අප්රසන්න දෙයක් මෙසේ කැමරාවේ සටහන්විය. කොළඹ කුණු නිසා මීතොටමුල්ලේදී ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. නමුත් අප එයින් පාඩමක් ඉගෙන ගෙන නොමැති බව කිමට මේ ඡායාරුප පෙළ කදිම නිදසුනකි. අනෙක් අතින් කොළඹ පවතින්නේ කොළඹ කුණුමම පමණක් නොවේ කොළඹට පිටතින් එන අය රැගෙන එන කුණුත් ඒ අතර තිබේ. ජනතාවම පමණක් නොව සමාගම්ද මේ හානියට වග කිව යුතු වෙයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd