www.ada.lk
2026 ඔක්තෝබර් මස 29 වන බ්රහස්පතින්දා
විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ගල්කිස්සේ සිය නිවසේ උඩුමහළින් වැටී මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා. සිය නිවසේ මෙහෙකාරියට ලිංගික අපචාර සිදුකිරීමේ සිද්ධියක් සම්බනධයෙන් අධිකරණයට බාර වී සිටි ආබෘෘ මහතා ඇප මත මුදා හැර සිටියේය. විශ්රාමික විනිසුරුවරයා මළ සිරුර මේ වන විට කලුබෝවිල රෝහලේ තිබෙයි.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
සත්යග්රහයේ නිරත හිමිවරුන්ට මහ නාහිමිවරුන්ගෙන් ලිපියක්
උපකාරක පංතියක සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් දුම්රියක ගැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd