www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවූවන්ගේ සංගමයේ විරෝධතාවක් අද (26දා) කොළඹදී පැවැතියේය. මේ හේතුවෙන් ලෝටස් පාර හා සෙරමික් හංදිය අවට විශාල රථ වාහන තදබදයක්ද පැවිතියේය. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හන් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසිකරන ලස සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා කර්මාන්ත හා විණිජ කටයුතු අමාත්‍යවරයා ඉදිරපිත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ජනාධිපති, අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හා ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd