www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා නොයෙක් ආගමික වතාවත්, උත්සව සහ වෙසක් සැරසිලි පැවැත් වෙනවා. මෙවර විශාලතම වෙසක් කලාපය දියවන්නා වෙසක් කලාපයයි. එයට විවිධ බෞද්ධ රටවල නියෝජනයන්ද ඇතුළත්. මෙහි දැක්වෙන්නේ වියට්නාමය දියවන්නාවේ තම නියෝජනය සටහන් කිරීමට සැරසෙන අයුරුයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd