www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
අභාවප්රාප්ත විශිෂ්ට රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (11දා) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ඔහුගේ දේහය මේ වනවිට ඔහුගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇති අතර, එය ජාතික කලා භවනට රැගෙන නොයාමට දැනට තීරණය කර තිබේ.
156/1, පන්සල පාර, කලාපුර,ගල්කිස්ස දරන නිවසේදී රසිකයන්ට සිය අවසන් ගෞරවය ඔහු වෙත දැක්වියහැකිවනු ඇත.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd