විජය පුවත්පත් සමාගම 36 වැනි වසර සමරයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුවත්පත් සමාගම වන විජය පුවත්පත් සමාගම 36 වැනි සංවත්සරය සැමරීය. ඒ වෙනුවෙන් ඊයේ (28දා) සර්ව රාත්රික පිරිත් දේශනයක් පැවැත්වීය. අද පෙරවරුවේ මහා සංඝරත්නය විශයෙහි හීල් දානය පිරිනැමීය.













ඡායාරූප ගයාන් අමරසේකර
popular news
-
michael Thursday, 06 June 2019 10:54 AM
ඉතාම ලස්සනට ඔබගේ පුවත් පත නිර්මාණ සීලි ආකාරයට ඉදිරි පත් කිරීම ගැන ඉතා සතුටුටු වෙමි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

