වැලිමඩට අයිස් වැසි
- 13 08 2017
- 10:34
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
(VIDEO) වැලිමඩ ප්රදේශයට ඊයේ (12දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වූ බව ප්රදේශවාසීහු පවසති. ඊයේ පස්වරු 3.00 සිට පස්වරු 3.10 පමණ වනතෙක් වර්ෂාවත් සමගම අයිස් කැට පතිත වූ බවත්, වැලිමඩ නගරය ඇතුළු අවට ගම්මාන රැසකට මෙම අයිස් වර්ෂාව පතිත වූ අතර, මෙවැනි දිගු වේලාවක් වැලිමඩ ප්රදේශයට අයිස් වර්ෂාවක් පතිත වූ පළමු අවස්ථාව මෙය බවත් ඔවුහු ප්රකාශ කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
