www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක් කඩා වැටීම නිසා සිරවී සිටි පිරිස් බේරා ගැනීම සඳහා යුධ හමුදාව හා ගුවන් හමුදා කණ්ඩායම යෙදවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව හමුදා නිලධාරීන් 1 0 දෙනෙකු සමග සෙසු නිලධාරීන් 100ක් ගුවන් හමුදා නිලධාරීන් 03 දෙනෙකු සමග සෙසු නිලධාරීන් 30ක් අදාළ මෙහෙයුම්වල නිරතව සිටින බවද පවසා සිටියේය.
මීට අමතරව පොලීසිය ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් කිහිපයක්ද මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටී. එම කණ්ඩායම විසින් එක් පුද්ගලයෙකු මේ වනවිට ගලවාගෙන තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd