www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
ලෝකයේ රටවල් 10 ක ඡායාරූප ශිල්පීන් 41 දෙනෙකුගේ සමන්විතව පසුගිය (01 දා) කොළඹ කොටුවෙන් ගමන් ආරම්භකළ වාෂ්ප දුම්රියේ දින 7ක චාරිකාව අද (07දා) අවසන් කෙරිණි.
ජර්මනිය,ස්විස්ටර්ලන්තය, බෙල්ජියම,ස්කොට්ලන්තය , එංගලන්තය, ජපානය , නෙදර්ලන්තය , ප්‍රංශය ,කැනඩාව , ඔස්ට්‍රියාව යන රටවල සංචාරකයෝමෙම සංචාරක කණ්ඩායමට ඇතුළත් වූහ.
වාෂ්ප බලයෙන් මෙම දුම්රිය ධාවනය වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ මෙම දුම්රිය ධාවනය වූයේ වසර 15 කට පසුව බව දුම්රිය නියාමක බී.එස්.එච්.ඒ. රාජපක්ෂ මහතා පැවසීය.
පේරාදෙණිය - බදුල්ල දුම්රිය දිස්ත්‍රික් ප්‍රධාන දුම්රිය මාර්ග පරීක්ෂක ආනන්ද කරුණාරත්න මහතාගේ අධික්ෂණය මත සාමාන්‍ය දුම්රිය ධාවනයට බාධාවක් නොවන අයුරින් මෙම දුම්රිය ධාවනය විය.
දුම්රිය මග දෙපස විශාල පිරිසක් මෙම දුම්රිය දැක බලා ගැනීමට රැස්ව සිටියහ.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd