ආසියානු ක්රීඩා උළෙලේ රන් පදක්කම දනා ගැනිමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කරමිනි. වසර 12කට පසුව හිමිවූ රන් පදක්කමේ සතුට ශ්රී ලංකා කණ්ඩායම සැමරුවේ මෙලෙසිනි. ඔවුන්ට සහාය දැක්වීම සඳහා දකුණු කොරියාවේ වෙසෙන ශ්රී ලාංකිකයෝද එක්ව සිටියහ.
.gif)
ඡායාරූප රංජන් පරණවිතාන