www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
අතිකාල දීමනා කපා හැරීමට විරෝධය පළ කරමින් වරාය සේවකයෝ කොළඹ කොටුවට පැමිණ විරෝධතාවක නිරත්වූහ. විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතිණ. මට්ටක්කුලිය - මෝදර පාර වසමින් විරෝධතාකරුවන් විරෝධයේ නිරතවූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd