www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
(UPDATE) වරකාපොළ දුම්මලදෙණියේදී අද සිදුවූ අනතුරිනි මිය ගිය පුද්ගලයින් සංඛ්යාව හය දක්වා වැඩිවිය. ඒ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තවත් පුද්ගලයෙක්ද මිය ගිය හෙයිනි.
වරකාපොළ, දුම්මලදෙණියේ අද (30දා) අලුයම සිදු වූ අනතුරකින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිළියන්දළ සිට සෝමාවතියේ වන්දනා චාරිකාවක් යමින් සිටි බස්රථයක් හා සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුරුව සිදුව තිබුණා.
කාන්තාවන් සිවුදෙනෙකු හා එක් පිරිමියෙකු අනතුරින් මරණයට පත්ව ඇති බවත් කුඩා දරුවෙකුද ඒ අතර වෙන බවත් වාර්තා වෙනවා. මරණයට පත්වූ සියල්ලන්ම වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් වෙනවා.
මෘත ශරීර වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබෙන අතර වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd