ADA
www.ada.lk
2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා
කිරි මව මරා මස් කන උදවිය සිටින රටේ තමන්ට කිරිදුන් කිරි මවද මස් කඩයට දක්කාගෙන යන මිනිස්සු සිටිති. ගල්කිරියාගම, හබරත්තාවල ප්‍රදේශයේ පදිංචිඩබ්.එම්. පුංචිබණ්ඩා මහතාගේ කිරිඑළදෙන දඩමස් ජාවාරම්කරුවන් විසින් බඳින ලද තුවක්කුවකට හසුවී මරණාසන්නව වැතිර සිටින්නීය. පුංචි බණ්ඩා මහතාගේ පවුලේ උදවිය එළදෙන සමීපයට වී හඬා වැටෙමින් සිටින්නේ කළ හැකි කිසිවක් නොමැති නිසාවෙනි.
popular news
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගම් සී.බී.එල්. අත්පත් කර ගනියි
නන්දන ගුණතිලක සමුගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd