www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
ලෝක ග්ලූකෝමා සතිය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමන අද (16දා) කොළඹදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු අක්ෂි රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd