ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා
වසර 138ක ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළමින් නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන ලෝකයේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය අවසන් අදියරට පැමිණ තිබේ. තරගයේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 186ක ඉලක්කයක් හිමිව තිබේ. රෝස පැහැති පන්දුව භාවිතයෙන් පැවැත්වෙන තරගය අඩිලේඩ් පිටියේදී පැවැත්වෙයි.
popular news
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
මිද්දෙනියෙන් සොයා ගත් අයිස් කන්ටේනර් රේගුවෙන් පරික්ෂා කර නිදහස් කරලා තිබෙන්නේ
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් අවසන්
පනත ප්‍රකාරව හිටපු ජනපතිවරුන්ට අහිමි වන දේ
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
බලන්ගොඩ ඇල්ලෙපොලදී බස් රථ 3ක් එකට ගැටේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd