www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගි බස් රථයක් යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව කළුකුන්නම්මඩුව ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නවතා තිබූ වී පැටවූ ලොරි රථයක හා තවත් කුඩා ප්‍රමාණයක ලොරි රථයක ගැටීමෙන් ඊයේ (17 දා) රාතී‍්‍ර 11.00 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. සිද්ධියට අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් ගෙන තිබේ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
පේරාදෙණිය කොළඹ දුම්රිය ලබන මාසයේ ආරම්භ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd