නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ලේ දන්දීමේ පුණ්‍යකර්මයකට පසුගියදා දායක වුණා. ඒ උදය ගම්මන්පිල මහතාගේ උපන් දිනය වෙනුවෙන් පැවති ලේ දන්දීමේ පුණ්යෝත්සවයකදීයි.
වටේ ඉන්න මන්ත්‍රීවරු නම් බලා ඉන්නේ ලේ නොවෙයි නාමල් වෙනුවෙන් ජීවිතෙත් දෙන්නම් කියලා වගේ. ඒත් ඉතින් සාමාන්‍ය ජනතාවගේ නම් ඇඟේ ලේ වතුර වෙලා කියලයි විපක්ෂය කියන්නේ.