www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
ගෙවීගිය වසරක කාලයක් තුළදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් භාන්ඩ 450,000ක් අද (26දා) විනාශ කරනු ලැබිණි.
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපොළ දිනය නිමිති කරගෙන මෙම භාණ්ඩ විනාශ කළ අතර, අත්අඩංගුවට ගෙන තිබෙන මෙම භාණ්ඩ නීතිවිරෝධී ආකාරයට මෙරටට රැගෙන ආ භාණ්ඩ බවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.
අත් ඔරලෝසු, උණුවතුර බෝතල් හා ඉයර්ෆෝන්, ළමා සෙල්ලම් බඩු මෙලෙස විනාශ කළ භාණ්ඩ වේ.
ඔරුගොඩවත්ත රේගු අංගණයේදී කැටපිලර් යන්ත්‍ර උපයෝගි කරගෙන මෙම භාණ්ඩ විනාශ කරනු ලැබිණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd