මාතර ගන්දරාවත්ත ප්රදේශයේ පදිංචි 32 හැවැරිදි ජී. තරංග මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයෙකුගේ නමක් හා මනාප අංකයක් සිය හිසකෙස් ආධාරයෙන් කපාගෙන ඇති ආකාරයයි මේ.
ඡන්ද පත්රිකා, පෝස්ටර් අලවමින් ඡන්ද ප්රචාරණය තහනම් කාලයක ඔහු මෙසේ ඡන්ද ප්රචාරණයේ යෙදී සිටින අතර කොණ්ඩය මේ ආකාරයට කැපීම සඳහා ඔහු රුපියල් 800ක මුදලක් වියදම් කර තිබෙනවා.