රුපියල් 10000කින් වැටුප් වැඩිකරනු
- 20 10 2014
- 19:26
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10, 000 කින් වැඩිකරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිත මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබූ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
