www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානය වන හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානය අද (28දා) විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ජාතික සත්වෝද්යාතන දෙපාර්තමේන්තුව පවසයි.
2008 වසරේදී සෆාරි උද්යාදනය ඇරඹීම සඳහා මුල්ගල තැබුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 2600 කට අධික මුදලක් වැයකළේය.
අක්කර 500 ක භූමි භාගයකින් යුත් සත්වෝද්‍යානය සිංහ කලාපය, ලෝක සත්ත්ව කලාපය සහ ආසියානු අලි කලාපය ලෙස කලාප තුනකින් සමන්විතය. සත්ව වර්ග 22 ක සතුන් 200 කට අධික ප්ර්මාණයක් රිදියගම සෆාරි උද්‍යානයේදී නැරඹීමට හැකියාව පවතී.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd