www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
කොළඹ ඉසිපතන විදුහල ලකුණු 21-08 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි කුසලාන ශූරතාවය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුණු 15-08 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට රාජකීය විදුහල සමත් විය. තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් මෙවර ශූරතාව හිමි කර ගැනීමටද ඔවුන් සමත් වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග දෙවිදුහල් අතර වාර්ෂික මිල්රෝයි ප්‍රනාන්දු කුසලානයද තමන් සතු කර ගැනීමට රාජකීයයන් සමත් විය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd