ඉන්දියාවේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (26දා) ඉන්දියාවේ නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදි සිදුවිය. එහිදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීය.